Wednesday, December 14, 2016

HOW TO INVITE ALL YOUR FRIENDS TO LIKE YOUR PAGE

අපි මේ ලිපියෙන් කියල දෙන්නෙ කොහොමද ඔයාලගෙ facebook fan pageඑකට ඔයාගෙ යාලුවො ඔක්කොටම එකපාර ඉන්වයිට් කරන්නෙ කියල.මේ වැඩේ පරිගණකයක් මගින් කරන විදිය නම් ගොඩක් අය දන්නවා ඇති.ඒත් ඉතින් පේජ් කරන හැමෝම පරිගණක තියෙන අය නෙවෙයිනෙ.ඒක නිසා මම හිතනවා ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියල.ඇත්තටම මේකත් ගොඩක් පහසු හා සරල ක්‍රමයක්.කිසි ගැටලුවකින් තොරව සරල පියවර කිහිපයකින් සාර්ථක ව කරන්න පුලුවන් වැඩක්.හරි එහෙනම් අපි පටන් පියවරෙන් පියවර

පලමු පියවර

මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් මේ web browser එක ඩවුන්ලෝඩ් කරගන්න.පසුව එහි desktop වර්ශන් එකෙන් facebook  වෙත පිවිසෙන්න.


දෙවන පියවර

දැන් add to book mark වෙත යන්න .එහි name කියන එකට 'page invite' කියල යොදන්න.location කියන තැනට පහලින් මම දෙන script එක copy කරල paste කරන්න.දැන් bookmark එක save කරල තියාගන්න.


තුන්වෙනි පියවර

දැන් ඔබ ඉන්වයිට් කරන්න ඕන page එකට පිවිසෙන්න.එහි ඇති 'invited friends to like this page' යන මෙනුවමත ක්ලික් කරන්න.එවිට ඔබේ මිතුරු ලැයිස්තුව screen මත දිස්වේවි


සිව්වෙනි පියවර.

දැන් එය එලෙසෙම තියාගෙන browser එකේ මෙනුවට පිවිස ඔබ bookmark කරගත් page invite කියන එක මත ක්ලික් කරන්න.මොහොතකින් සියලුදෙනාට invited යැවී අවසන් වනු ඇති.

වැඩි දුර අධ්‍යනය සඳහා පහල පින්තූර බලන්න.







  1. ලින්ක් වෙත පිවිසීමේදී ලින්ක් මත ක්ලික් කිරීමෙන් එන පිටුවේ තප්පර5ක් රැඳීසිට ඉහල දකුණුපස කෙලවරේ දිස්වන skipadd මත එක්වරක් පමණක් ක්ලික් කරන්න.
  2. ලිපිය පිලිබඳ ඔබගේ යෝජනා චෝදනා අදහස් පහත කොමෙන්ට් තුල සඳහන් කිරීමට අමතක නොකරන්න.
  3. අපේ facebook fan page එකටත් මෙතනින් ලයික් එකක් දාන්න ↪ ↪↪ ඇන්ඩ්‍රොයිඩ් ගුරු FACEBOOK PAGE

2 comments:

  1. මචන් ගොඩක් වටිනවා ස්තුතියි කියලා දුන්නාට, ෆේස්බුක් ගෘප් එකකටත් මේ ක්‍රමයටම ෆ්‍රෙන්ඩ්ස්ලා ඇඩ් කරන්න පුලුවන් නේද

    ReplyDelete
  2. ඔව් ක්‍රමය නම් ඕකමයි.ඒත් script වෙනස්.ඊලඟ ලිපියෙන් ඒක දෙන්නම්

    ReplyDelete