එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝවේවා,
ඔන්න අපේ සිව්වෙනි ලිපිය , හරි මේක ඉතින් ගොඩක් වැදගත් වේවි අපේ යාලුවන්ට.අපි අද මේ ලිපියෙන් ඔයාලට දෙන්නෙ addguard එකක්.එක එක third part ඇප් ඩවුන්ලෝඩ් කරගත්තාම වෙනවැඩක් කරගන්න බැරිවෙන්නම අපේ screen එක පුරාම ඇඩ් වැටෙන එක නවත්වන්න පුලුවන් ඇප් එකක් තමයි මේක.මේක විශේෂය තමයි රූට් නොකරපු ඇන්ඩ්රොයිඩ් පෝන්වලටත් 100% ක් වැඩ කිරීම. එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ.
(පහල ලින්ක් එක ක්ලික් කර තප්පර5ක් රැඳීසිට දකුණුපස ඉහල කෙලවරේ කහපැහැයෙන් දිස්වන skipadd මත එක්වරක් ක්ලික් කරන්න)
Advantages-වාසි
Easy setup
Blocks ads and trackers on websites and within apps
Parental control options
Protects against phishing
Works on every device – no root required!
Disadvantages-අවාසි
Uses more battery life / resources
Can’t be used together with browser compression services
Can’t block content on https sites
No comments:
Post a Comment