Wednesday, December 14, 2016

HOW TO ADD ALL MEMBERS TO A GROUP VIA MOBILE

06වෙනි ලිපිය ලියවෙන්නෙ Facebook GROUP  කරන යාලුවො වෙනුවෙන්.මේ ලිපියෙන් අපි කියල දෙන්න යන්නෙ පරිගණකයක් අධාර කර නොගෙන ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන්ම කොහොමද Facebook Group එකකට ඉන්න යාලුවො ඔක්කොම එකපාර ඇඩ් කරගන්න විදිය ගැන.
                හරි මේකටත් ඕන කරන්නෙ පේජ් එකට යාලුවො ඇඩ් කරන්න අපි භාවිතා කරපු වෙබ් බ්‍රව්සරය ම තමා.ඔන්න පහලින් ලින්ක් එක දාන්නම් ඒක දැනටමත් ඔයාලගෙ පෝන් එකේ තියේනම් ආයෙ ඕන නෑ හොඳේ.


#  CLIKE HERE web browser download



හරි දැන් කරන්න තියෙන්නෙ පිලිවෙලට මෙම පියවරයන් අනුගමනය කරන්න.සහයට පින්තූර බලන්න.

පලමු පියවර

මම පහලින් දෙන ලින්ක් එකට ගිහින් තප්පර 5ක් බලා ඉඳල දකුණු පැත්තෙ ඉහල කෙලවරේ කහපාටින් දිස්වෙන skip add මත එක්වරක් ක්ලික් කරන්න.ඊට පස්සෙ එන පිටුවෙ දිස්වෙන ජාවා ස්ක්‍රිප්ට්(java script) කොපි කරල ඔයාල ගත්ත browser එකේ new book mark එකේ ලින්ක් එක වෙනුවට ඒක දාන්න.book mark name එකට group invite(400) කියල දෙන්න..දැන් book mark save කරගන්න..


java script එක ගන්න මෙතන ක්ලික් කරන්න

දෙවන පියවර

ඊට පස්සෙ ඔයා ඒ browser එක මගින් facebook එකට ගිහින් ඔයාට යාලුවො ඇඩ් කරගන්න ඕන group එකට ගිහින් add members මත ක්ලික් කරන්න.එතකොට



තුන්වන පියවර 

Add member ක්ලික් කරාම  ව්න්ඩෝස් එකක් එයි.ඒක එහෙම්මම තියාගෙන ඔයාල book mark කරපු එක දැන් විවෘත කරන්න.
තප්පර කීපෙකින් යාලුවො ඔක්කොම ඔයාගෙ group එකට ජොයින් වෙලා තියේවි.
ආසයිනෙ.

10 comments:

  1. මචන් ඉක්මන්ට දාන්නෝ

    ReplyDelete
  2. ඉක්මන්ට දෙන්නකෝ මේ ටිකේම බ්ලොග් එකට ආවා මේක බලන්න����

    ReplyDelete
  3. Java script එක ගන්න තැනක් නැනේ එතන ලින්ක් එකක් නෙවේ තියෙන්නේ

    ReplyDelete
  4. Java script එක ගන්න තැනක් නැනේ එතන ලින්ක් එකක් නෙවේ තියෙන්නේ

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. java script එක ගන්න තැනක් නෑනේ එතන ලින්ක් එකක් නෙවේ තියෙන්නේ

    ReplyDelete
  7. එල මචන් මචන් මේක ලෙසටම වැඩ ස්තුතියි කියලා දුන්නාට

    ReplyDelete
  8. එල මචන් මචන් මේක ලෙසටම වැඩ ස්තුතියි කියලා දුන්නාට

    ReplyDelete