ඇන්ඩ්‍රොයිඩ් එකෙන් යාලුවො ඔක්කොටම එකපාර poke කරන්නෙ මෙහෙමයි.
පහුගිය ලිපි මාලාවකින්ම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතයෙන් සිදුකලහැකි facebook triks කිහිපයක්ම දුන්න මතක ඇති නේද.අද අපේ ලිපියෙන් කියලදෙන්න යන්නෙත් තවත් facebook triksbඑකක්ම තමයි.මේ ට්‍රික්ස් එකත් computer මගින් කල හැකි ආකාරය බොහෝ අය දැන සිටියත් ඇන්ඩ්‍රොයිඩ් එකෙන් කරන විදිය කරන්න දන්නෙ නෑනෙ.facebook එකේ තියෙන poke කියන option එක ගැන ව්ස්තර කරන්න වුවමනාවක් නෑ නෙ.ඇත්තටම මේකෙන් කරන්නෙ අපේ ඉන්න යාලුවන්ට ඇඟිල්ලෙන් අනිනවා , පිටට පොඩි තට්ටුවක් දානව වගේ වැඩක්.සාමාන්‍යයෙන් poke කිරීම ඉන්න යාලුවො ඔක්කොටම එක පාර කරන්න බෑ.අපි කියල දෙන්නම් යාලුවො ඔක්කොටම එක පාර poke කරන විදිය.මේකට වුවමනාවෙන්නෙ කලින් අපි භාවිතා කරපු වෙබ් බ්‍රව්සරය ම තමා.එහෙනම් පහල සඳහන් කරන පිලිවෙලට කරන්නකෝ.
පියවර අංක 01
පියවර අංක 02
වෙබ් බ්‍රව්සරය විවෘත කරගෙන facebook desktop වෙත ප්‍රවේශ වන්න.
පියවර අංක 03
# java script # ↩ මෙතනින් ගිහින් ජාවාස්ක්‍රිප්ට්(java script) එක කොපි (copy) කරගෙන web browser එකේ උඩ ඇති url එකට පේස්ට්(paste) කර run/go කරන්න.
පියවර අංක 04
දැන් මෙහෙම එයි.ok දෙන්න
Active log එකට ගිහින් බලන්නකොදැක්කනෙ සෙට් එකටම poke එක වැදුන හැටි.
ඉතින් මේ ලිපියෙන් ඔයාල අලුත් දෙයක් ඉගෙන ගත්තානම් comment එකකින් ගුණ අගුණ කියල යන්න අමතක කරන්න එපා.ස්තූතියි නැවත එන්න
No comments:
Post a Comment